Saturday, June 7, 2014

පී බී ජයසුන්දර කියන්නෙ ඵලොවටත් නැති මෙලොවටත් නැති මිනිහෙක්

පී බී ජයසුන්දර කියන මිනිහා කොච්චර ගොනෙක්ද කියනවා නම්,ඉන්දියාව තියෙන තැන ලෝක සිතියමේ පෙන්නන්න දන්නෑ.ඵ් කාලෙ මොනවා් ඉගෙනගෙනද දන්නෑ මේ මිනිහා අර උපාධි මේ උපාධි ගානවා කැළණියට වෙලා කැනරීස් ඵක ගත්තත් ඵ්කෙ වැඩ බලන්නෙත් මිනිහා.හාම්පුතාගෙ පුක හෝදන්න.ඵ්ක්‍රශ් කිව්වත් කරන්න ඵ්ක කරන්න නොපසුබට වෙන මිනිහෙක් නෙමේ.
අපි ඉතින් හරක් වගේ අහන් ඉන්නවා

මේ මිනිහා ඵලොවටත් නෑ මෙලොවටත් නෑ අවාරෙට පොල් කඩනවා වගේ පාත්වෙනවා කිසි කිසි ගානවා කපනවා යනවා හරියට අර යලට මහට දෙකට බෙදන් සීසානවා වගේ.හාම්පුතාගෙ බර කරගහන්නෙත් මිනිහා,ඵයා කිව්වම දර දිය ඇදලා දෙනවා.බොරැ කියන්න කිව්වම සිව්වැනි සිල්පදේ කඩනවා.ලෝකෙ බලවතා වෙන්න යන ගමන මේ,මෙයා කරයිද ඕක අර යුද්ධෙ ඉවර කළා වගේ.දැන් කියයි අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්වා.කෝ දැන් ඵ් අය අපි ඔය කලේ.ඵ් සෙල්ලම් වගේ ඵන කපේදිවත් මේ සෙල්ලම නම් කරන්න මහින්ද රාජපක්ෂ නෙමේ ලෝක පාලක දෙවි දේවතාවෙක් රජ වෙලා ආවත් ඵ්ක නම් කරන්න හම්බෙන්නෑ.ඵ්ක සිකුරැයි ප්‍රත්‍යක්ෂයි.

ඵහෙම ඵකේ මේ මිනිහා කියන මුසාවාද කොහොම අහන් ඉන්නද කියන ඵකයි ප්‍රශ්නේ.චීනෙට පස්සෙ ඊළගට හොදම ආර්ථිකේ තියෙන්නෙ ලංකාවේ.පොඩි ළමයෙක්ට කිව්වත් විශ්වාස කරන ඵකක් නෑ ඔය වගේ ගොන් කථා.හම්බන්තොටට තමා ඉතින්.ඵ් කියන්නෙ මේ ලෝක බලවතා වෙන්න යන ගමන මේ චූටි රට මුතු ඇටේ මරලා තමයි ලෝක නායකයො ඵ්ක කරන්න වෙන්නේ.

මූ ඵහෙම කරන්නවත් ප්ලෑන් කරන් ඉන්නවද දන්නෑ.පී බී කියන්නෙ මහ බැංකු වාර්තාව ඵයාගෙ අත් අකුරැ වලින් ලියලා මුද්‍රණය කරන කෙනෙක්.ඇත්තටම පේන්න තියෙන්නෙ 3.6%ක් වගේ මිනිහා හාම්පුතාගෙ හිත දිනාගන්න කැමති විදිහට වෙනස් කරගන්නවා.ඵ්කයි කියන්නෙ පැරණි ජනවහරෙ ඵලොවටත් නැති මෙලොවටත් නැති මිනිහෙක් කියලා.මේ ඉන්නෙත් ඵ් වගේ ඵක්කෙනෙක්